Wednesday
EvaPhone - ඕනම රටකට Free IDD Call ගන්න
IDD කිව්වම එක එක Connection වලින් එක එක Rates දෙනවනේ. ඔන්න මේ Site එකෙන් පුලුවන් ඕනම රටකට Free Call ගන්න.
මේකයි Site එක.
http://www.evaphone.com
ඕනෙනම් මේ Site එකේ Register වෙලා Call ගන්න පුලුවන්. නැත්තම් නිකන් Register නොවී Call ගන්නකොට පොඩි Ad එකක් දානවා තත්ත්පර 30 ක වගේ. හැබැයි මේකෙ Register වෙන්න ඕනම නෑ Call ගන්න.
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒක තමයි මේකෙන් ගන්න පුලුවන් Free Calls 2 ක් විතරයි. ඕකටත් පොඩි විසඳුමක් තියෙනවා. ඒක තමයි IP Address එක Change කරන එක.
මේකේ Call ගන්න නම් මුලින්ම ඕන රට Select කරන්න. අපි හිතමු ලංකාවට ගන්නවා කියලා. එතකොට 94 කියලා වැටෙනවා. ඔයාලට තියෙන්නේ ඉතුරු ඉලක්කම් ටික ගහන්න. ගහලා Call එක ගන්නකොට Adobe Flash Player Settings Menu එකක් එයි. ඒක Allow කරලා Close කරලා දාන්න.
දැන් හරි ඕන තරම් Call ගන්න. වැඩේ කොහොමද කියලා පොඩි Comment එකකුත් දාලා යන්න.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment